ආරක්ෂිත හිස්වැසුම්

අපගේ නිෂ්පාදන


අපගේ කර්මාන්ත ශාලවේ නිපවනු ලබන මෙම ආරක්ෂිත හිස් ආවරණ ඔබගේ හිස ඇතුලු ශරීරයේ ඉහල කොටස මීමැස්සන්ගෙන් ආරක්ෂා කරගත හැකි ලෙස, ඉතා ආරක්ෂිත ලෙස නිපදනු ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ආවරණ දිගු කාලයක් භාවිතා කර හැකි වීමයි.





වැඩිදුර තොරතුරු සදහා අමතන්න,

                        K.H. සුනිල්  071 8664716, 0712657721, 0472230845

විද්‍යුත් ලිපිනය

                        samanalabeehives@gmail.com

අපගේ ලිපිනය

                        සමනල මීමැසි පෙට්ටි ව්‍යාපෘතිය, 
                        මොරකැටි පාසල හන්දිය, 
                        සූරියවැව පාර, 
                        මොරකැටිය, 
                        ඇඹිලිපිටිය.